Recent Posts
The Raid Redemption (2011) වැටලීම
ඔන්න මන් අද අරන් ආවා සුපිරි ගනයේ සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක්. මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. මේ The Raid : Redemption නිකුත් කරේ 2011 වසරේ. නමුත් මෙවැනි සුපිරි ගනයේ චිත්‍රපටයක් සදහා සිංහල උපසිරැසි හොයා ගන්න නොමැති නිසා අපි දෙන්න තීරණය කරා. මෙම චිත්‍රපටය IMDb හි 7.6 ක අගයක් අරගෙන තිබෙනවා.මෙම චිත්‍රපටය බිහි උනේ ඉන්දුනීසියාවේ. මෙහි අධ්‍යක්ෂණය සහ පිටපත Gareth Evens කියන සුපිරි අධ්‍යක්ෂක සහ පිටපත් රචකයාගේ. මෙහි ඇතුලත්වන සටන් ජවනිකා නිසාම මෙම චිත්‍රපටය අනෙක් ඒවගෙන් විශේෂ වෙනවා. මෙහි සුපිරි ලෙස රංගනයේ යෙදෙන නළු නිලියන් ඒ සදහා කොතරම් සාදරනයක් කරලා තියෙනවාද කියලා චිත්‍රපටය නරබන ඔයාලම තීරණය කරන්න. මම චිත්‍රපටය ගැන වැඩියමක් කියන්නේ නම් නෑ. අදුනික පොලිස් කණ්ඩායමක් විසින් අරබන මෙහෙයුමක් පිලිබදව තමයි මෙහි කතා මුලාශ්‍රය වෙන්නේ. එහිදී මෙම පොලිස් කණ්ඩායමට ඉතා දරුණු වූ සතුරු පිරිසක් තමයි මුණ ගැසෙන්නේ. ඉතින් දන්නවනේ ඒ වගේ අවස්තාවක් කොයි වගේද කියලා.මෙවැනි සුපිරි චිත්‍රපටයක උපසිරැසි ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මම නවතිනවා.අමතක කරන්නැතුව පහලින් Comment එකක් දාගෙනම යන්න...
796MB (720P) පිටපත මෙතනින් බාගන්න
සිංහල උපසිරසි බාගන්න
මෙය සමීර ඉදුනිල් (ඩොකා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ
Subscribe to:
Post Comments (Atom)
Follow us on facebook
Popular Posts
-
Avengers Age of Ultron - 2015 Add caption Subz LK අපි ඔන්න අපේ පළමුවැනි උපසිරසත අරගෙන ආවා. පලවෙනි එකම...
-
ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ 1 වැනි කතා පෙලේ අවසාන කොටස..මේකේ 2 වැනි කතා පෙළ එන දවසනම...
-
අපි අද දෙන්න යන්නේ Super Girl TV Series එක හැමෝම අහල තියනවනේ Super Girl ගැන මේ එයාගේ TV Series එක...මේක නොවෙම්බර්වල Release වෙන...
-
ඔන්න ඉතින් මමත් උපසිරසියක් කරා.මේකට ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ කවිෂ සහෝට තමා.මොකද කවිෂ සහෝ තමා මට කියුවේ මේ උපසිරැසිය කරන්න කියුවේ...
-
මට මේක ගැන කියන විදිහ හිතාගන්න බැ.මේක මගේ පලවෙනි උපසිරැසිය.මිට කලින් උපසිරසි කරලා තිබුනත් ඒවා කරේ කණ්ඩායමක් විදිහට.ඉතින් ම...
-
ඔන්න මම තව අලුත් tv series අරං ආවා..හැබැයි මේක අනිමේශන් කතාමාලාවක්..මේකේ ඇරෝ,ෆ්ලෑෂ් ඉන්නවා..මේක සුපිරි tv series එකක්..අවුලකට තියෙන්නේ මේක...
-
ඔන්න මම Teen Wolf කතාමාලාවේ ඊලග කොටසත් අරන් ආවා.....මේක අරං එන්න ටිකක් late උනටන්ම් සමාවෙන්න..මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබ්බා..එහෙනම් කතාව ග...
-
Ex Machina (2015) රොබෝ ගැහැණිය මේ කතාවේ තියෙන්නේ කෙලබ් (Domhnall Gleeson) කියලා කොල්ලෙක්ගේ ගැන. එයා වැ...
-
ඔන්න Teen Wolf කතා මාලාවේ ඊලග කොටසත් මම අරං ආවා...මේක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි.. එහෙනම් අද කතාව ගැන පොඩ්...
-
Teen Wolf - තවත් කයිමෙරාවෙක් ඔන්න මම Teen Wolf 5 වැනි කතාමාලාවේ 7 වැනි කොටසත් අරං ආවා..මේ කොටසේදීත...

දිගටම සබ් දෙමු සහෝ...
ReplyDeleteඅනිවා, අපි ඔක්කොම එකට ඉන්නවනේ.
Deletethanks....digatama karagena yamu
ReplyDelete