ඔන්න Teen Wolf කතා මාලාවේ ඊලග කොටසත් මම අරං ආවා...මේක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි.. එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො..මේ කොටසේදී ඩිටන්ට කාන්තාර වෘකයව හම්බවෙනවා..ඒවගේම සිරුරු අරගෙන යන්නේ පැරිශ් කියලත් ස්ටයිල්ස්ට දැන ගන්න ලැබෙනවා..මේ කොටසේදී කීරා නගරෙන් යන්න හදනවා..ඉතුරු ටික ඔයාල අරගෙනම බලාගන්නකෝ...ඊලග කොටසින් නැවත හමුවෙමු...comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.......... 250MB කොපිය මෙතනින් බා ගන්න 350MB කොපිය මෙතනින් බා ගන්න සිංහල උපසිරැසි මෙතනින් බා ගන්න
මෙය ඉමල්ක ලක්ෂාන් (ලකියා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ
නියමයි සහෝ...
ReplyDeleteThnx සබ් එකට...