ඔන්න මම තවත් අලුත් කතාමාලාවක් අරගෙන ආවා..මේ කතාමාලාවේ නම තමයි නයිට්වින්ග්..ඔයාලා නම් ඒ නම හොදට අහලා ඇති නේ..මේ නයිට්වින්ග් කියන්නේ හිටපු පලවෙනි රොබින්..මෙයා රොබින් වෙලා ඉද්දි ජෝකර් මෙයාව මරනවා ..හැබැයි මෙයා මැරෙන්නේ නෑ..ඊට පස්සේ තමයි මෙයා නයිට්වින්ග් බවට පත්වෙන්නේ..ඇරෝ කතාමාලාවේ ඉන්න චරිතයක් මේකෙත් ඉන්නවා..ඒ තමයි ඩේත්ස්ට්රොක්..මේ කතාමාලාවේ එක කොටසක් මිනිත්තු 10 ක් වගේ තමයි තියෙන්නේ..මම කතාව කියන්නනම් යන්නේ නෑ..කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවනේ..අරගෙනම බලන්නකෝ..... 80MB කොපිය මෙතනින් බා ගන්න 500MB Complete කොපිය මෙතනින් බා ගන්න සිංහල උපසිරැසි මෙතනින් බා ගන්න පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලක්ෂාන් (ලකියා) සහෝ විසිණි උපසිරැසි පිළිබද සියලුම අයිතීන් ඔහු සතු වේ
comment එකක් දාලා යන්න අමතක කරන්න එපා ,,,,,,,,,,,,,,,
Recent Posts
Subscribe to:
Post Comments (Atom)
Follow us on facebook
Popular Posts
-
අපි අද දෙන්න යන්නේ Super Girl TV Series එක හැමෝම අහල තියනවනේ Super Girl ගැන මේ එයාගේ TV Series එක...මේක නොවෙම්බර්වල Release වෙන...
-
ඔන්න මන් අද අරන් ආවා සුපිරි ගනයේ සටන් ජවනිකා ඇතුලත් චිත්රපටයක්. මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. මේ The Raid : Redemption නිකුත් කරේ 2...
-
ඔන්න මම Teen Wolf කතාමාලාවේ ඊලග කොටසත් අරන් ආවා.....මේක අරං එන්න ටිකක් late උනටන්ම් සමාවෙන්න..මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබ්බා..එහෙනම් කතාව ග...
-
ඔන්න මම තව අලුත් tv series අරං ආවා..හැබැයි මේක අනිමේශන් කතාමාලාවක්..මේකේ ඇරෝ,ෆ්ලෑෂ් ඉන්නවා..මේක සුපිරි tv series එකක්..අවුලකට තියෙන්නේ මේක...
-
මේ මම SubzLK TM වෙනුවෙන් කරන සාර්ථක තුන් වෙනි උපසිරැසි ගැන්වීම වෙනවා. මෙම Jupiter Ascending චිත්රපටය මෙම වසරේ (2015) නිකුත් උණු ඉතා ...
-
ඔන්න මම තවත් අලුත් කතාමාලාවක් අරගෙන ආවා..මේ කතාමාලාවේ නම තමයි නයිට්වින්ග්..ඔයාලා නම් ඒ නම හොදට අහලා ඇති නේ..මේ නයිට්වින්ග් කියන්නේ හිටපු ප...
-
මට මේක ගැන කියන විදිහ හිතාගන්න බැ.මේක මගේ පලවෙනි උපසිරැසිය.මිට කලින් උපසිරසි කරලා තිබුනත් ඒවා කරේ කණ්ඩායමක් විදිහට.ඉතින් ම...
-
ඔන්න Teen Wolf කතා මාලාවේ ඊලග කොටසත් මම අරං ආවා...මේක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි.. එහෙනම් අද කතාව ගැන පොඩ්...
-
Teen Wolf - තවත් කයිමෙරාවෙක් ඔන්න මම Teen Wolf 5 වැනි කතාමාලාවේ 7 වැනි කොටසත් අරං ආවා..මේ කොටසේදීත...
-
ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ 1 වැනි කතා පෙලේ අවසාන කොටස..මේකේ 2 වැනි කතා පෙළ එන දවසනම...
Side Ad
Blog Archive
-
▼
2015
(24)
-
▼
August
(9)
- Nightwing - රොබින්ගේ නැවත පැමිණීම... (නයිට්වින්ග්)
- Vixen S01E01 - නරි දෙන....
- Teen Wolf S05E10 - වංචාකර තියෝ....
- Phone Booth (2002) දුරකථන කුටියක් නිසා වෙච්ච දෙයක්
- Lost Season 1 Episode 1 ආරම්භය
- Teen Wolf Season 5 Episode 9 ස්ටයිල්ස් රැලෙන් එලිය...
- Jupiter Ascending (2015) බ්රහස්පතිගේ පිබිදීම
- Teen Wolf Season 5 Episode 8 කාන්තාර වෘකයා...
- Teen Wolf Season 5 Episode 7
-
▼
August
(9)
meke admin ekka kathaa karanna puluwanda?
ReplyDeleteකියන්න සහෝ
Deleteකියන්න සහෝ
ReplyDelete