Latest News

SuperGirl හැදින්වීම






අපි අද දෙන්න යන්නේ Super Girl TV Series එක හැමෝම අහල තියනවනේ Super Girl ගැන මේ එයාගේ TV Series එක...මේක නොවෙම්බර්වල Release වෙන්න තිබ්බේ හැබැයි මේකෙ 1 Episode එක කලින් Release උනා..මේක සුපිරි TV Series එකක්...කතාව ගැන කියනවනම් කාරා සෝර්- එල් කියල කෙල්ලෙක් ගැන තමා තියෙන්නේ මෙයාව මෙයාගේ ග්‍රහලෝකයෙන් පිටත් කරනවා මෙයාගේ මස්සිනා කැල්-එල් ව{Superman} ආරක්ෂා කරන්න.. මෙයා කාලය ගමන් නොකරන ප්‍රදේශයකට යනවා මෙයා අවරුදු 24 ක් නිදාගන්නවා මෙයා කොහොම හරි පෘතුවියට එනවා..එතකොට මෙයාගේ වයස අවරුදු 13යි හොදයි එහෙනම් කතාවේ ඉතුරු ටික දැනගන්න කතාව ඔයාලම බලන්නකෝ.
උපසිරස ගැන්වීම L.A ලක්ෂාන් පෙරේරා විසිනි..
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා......

                                          376 MB මෙතනින් ගන්න

                                            227 MB මෙතනින් ගන්න 

                                       Direct Download 175MB  

                                   සිංහල Subtitle එක මෙතනින් ගන්න

                                           
                                                            

3 comments:

  1. මේකෙ ඊලග කොටසත් මෙහෙන්ම දෙනවද? නැත්තන් නොවැම්බර් වෙනකන් ඉන්න ඕනෙද?

    ReplyDelete
  2. Ape sameera meka balanne kata aragena. Ekaa mekata maara aaasai....

    ReplyDelete

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.