Latest News

Teen Wolf Season 5 Episode 1

Teen Wolf  - තරුණ වෘකයන්ගේ ආගමනය.


ඔන්න අපේ site එකේ ඊලග sub එකත් අරන් අවා ...හැමෝම වගේ බලලා තියෙන Teen Wolf Tv Series එකේ 5 වෙනි Season එකේ 1 කොටසේ sub එක තමයි..අරන් ආවේ මේ teen wolf කතාමාලාවේ IMDb අගය නම් ඔයාලා දන්නවා ඇතිනේ 7.5 ක් වෙනවා..බලලා නැති අය season 1 එකේ ඉදන් බලන්න පටන් ගන්න...මේක සුපිරිම කතාවක්...ඔන්න මේ කොටසේදිනම් derekව දකින්න ලැබෙන්නේ නෑ ..මේ කොටසේදී ගොඩක් විශේෂ දේවල් වෙනවා ..මේ කොටසේදී ස්කොට්ට එයාගේ පරණ යාලුවෙකුත් හම්බවෙනවා..එයත් werewolf කෙනෙක්....මේකෙදි අපිට පැරිශ්ගේ බලයත් ටිකක් විතර බලාගන්න පුළුවන්... මේ ඇපියේදී ස්කොට්ගේ ශක්තිය හොරකම් කරගන්න එත් සැබෑ ඇල්ෆා කෙනෙක්ගේ බලය හොරකම් ක‍රන්න බෑනේ...මම කතාව වැඩිය කියන්න යන්නේ නෑ..ස්කොට්ගේ බලය හොරකම් කරන්න පුළුවන් වෙයිද කියලා ඔයාල අරගෙනම බලාගන්නකෝ..... දෙවෙනි කොටසෙන් නැවත හමුවෙමු....
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා

                                 147MB Torrent එක මෙතනින් ගන්න

                                 298MB Torrent එක මෙතනින් ගන්න

                                 348MB Torrent එක මෙතනින් ගන්න

                                   සිංහල උපසිරැසිය මෙතනින් ගන්න


3 comments:

  1. Niyamai macho Masa 6 withara balan hitiya oka enakal :D thx sub ekata

    ReplyDelete
  2. Niyamai machanla patta pata pata.

    ReplyDelete
  3. Puluwan tharam aluthma movies wala suba,diyan machan... site eka ethakota nagala yai nikamm.

    ReplyDelete

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.