Latest News

The Adventures Of Puss In Boots Season 1 Episode 1

The Adventures Of Puss In Boots-සැන්ලොරෙන්සෝවේහි ආරක්ෂකයා


ඔන්න අපේ blog එකේ ඊලග sub එකත් අරන් ආවා....මං මේපාර ගෙනාවේ  the adventures of puus in boots කියන tv series එක තමයි..මේක ඇනිමෂන් tv series එකක්.මේකේ IMDb අගය 7.0 ක් වෙනවා ..මේක සුපිරිම tv series එකක්..හිනාවෙවී බලන්න පුළුවන්..වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් අපි කියන්න...මේ කතාව ගැන විස්තරයක් කරනවනම්,මේක පූසෙක් ගැන කියවෙන කතාවක්. මේ පූසා සංචාරයක යෙදෙනකොට අහම්බෙන් වගේ හම්බ වෙනවා ගැහැනු ළමයෙක්.මෙයා ජීවත් වෙන්නේ සැන් ලොරෙන්සෝව කියලා කියන සැඟවුන නගරයක.ඉතින් මේ පූසා ඒ ගෑනු ළමයා පස්සෙන් ගිහිල්ලා කොහොමහරි ඒ නගරය තියන තැන හොයාගන්නවා.මේ සැන් ලොරෙන්සෝවේ විශේෂත්වය තමයි මේ නගරය කියන්නේ මහා නිධන් වස්තු ගබඩාවක්.මේ නගරයේ තියන නිධන් වස්තු හොරකම් කරන්න මංකොල්ල කාරයෝ වගයක් උත්සහ කරනවා.කතාවේ ඉතුරු ටික ඔයාලම බලාගන්නකෝ.......
 Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා                      

                            157MB කොපිය මෙතනින් බාගන්න 
                                       

                                      සිංහල උපසිරැසි මෙතනින් ගන්න 

                                               

No comments:

Post a Comment

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.