Latest News

Teen Wolf Season 5 Episode 3

Teen Wolf - තවත් කැනිමාවෙක්




ඔන්න මම Teen Wolf 5වැනි කතාමාලාවේ 3 වෙනි කොටසත් අරගෙන ආවා..ගිය කොටසේදී ට්‍රේසි were wolf කෙනෙක් වුනානේ..මේ කොටසේදී එයා කැනීමා කෙනෙක් වෙනවා ..ස්කොට්ට එයාව නවත්තන්න බැරී වෙනවා ..මේකෙදි කිරගේ සම්පුරණ බලයම වගේ අපිට බලාගන්න පුළුවන් වෙනවා..ලියම් ගිය කොටසෙදි වලකට වැටුනනේ..ඊට පස්සේ එයා මාලයක් හොයාගත්තනේ.ඊට පස්සේ ඒක අපහු එයාගේ අතින් වලටම වැටුනනේ.මේ කොටසේදී ලියම් අපහු ඒ මාලය හොයන්න යනවා..ලියම් මාලය හොයාගනියිද?ස්කොට්ට ට්‍රේසිව නවත්තන්න බැරී වෙයිද ?ස්කොට්ට ට්‍රේසිව නවත්තන්න බැරී නම් කව්ද ට්‍රේසිව නවත්තන්නේ?කියලා ඔයාලම බලාගන්නකෝ.....

                                        270MB මෙතනින් ගන්න

                                        352MB මෙතනින් ගන්න

                                    සිංහල උපසිරැසි මෙතනින් ගන්න

මෙය ඉමල්ක ලක්ෂාන් සොහොයුරා විසින් ඉදිරිපත් කල උපසිරසකි. උපසිරස පිලිබද සියලුම අයිතීන් ඔහු සතුවේ.

හතරවැනි කොටසේ උපසිරැසිය ලබන සතියේ බලාපොරොත්තුවන්න...

No comments:

Post a Comment

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.