Latest News

Teen Wolf Season 5 Episode 5


Teen Wolf - බියකරු දොස්තරලා



ඔන්න මම Teen Wolf 5වෙනි කතාමාලාවේ 4 වෙනි කොටසත් අරගෙන ආවා..මේ කොටසේදී ස්කොට් දැනගන්නවා කව්රුහරි මළ සිරුරු අරන් යනවා කියලා.. dread doctorsලා  ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්..මේකෙදි ස්කොට් .ස්ටයිල්ස්.ලීඩියා හා කීරා අයිකන් හිල්ස් වලට යනවා.. ඩොක්ටර් වැලක්ව හම්බවෙන්න..(අර ඇස් තුනක් තියෙන කෙනා) ස්ටයිල්ස්ටත් මේ කොටසේදී අමුතු සිදුවීම් ටිකක් වෙනවා..ඉදිරි කොටස් වලදී පැරිශ් වැදගත් චරිතයක් වෙනවා..මම කතාව ගැන වැඩියෙන් කියන්න යන්නේ නෑ ඔයාලම අරගෙන බලන්නකෝ..........


                                               150MB මෙතනින් ගන්න
                                        

                                               230MB මෙතනින් ගන්න
                                      

                                           සිංහල උපසිරැසි මෙතනින් ගන්න

මෙය ඉමල්ක ලක්ෂාන්(ලකියා) විසින් ඉදිරිපත් කල උපසිරසකි. උපසිරස පිලිබද සියලුම අයිතීන් ඔහු සතුවේ.

No comments:

Post a Comment

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.