Latest News

Teen Wolf Season 5 Episode 4

Teen Wolf - කොන්දේසිය අවසානයි





ඔන්න මම Teen Wolf එකේ 4 වෙනි කොටසත් අරන් ආවා..අද කතාව ගැන මම පොඩ්ඩක් කියන්නම්..අද කොටසේදී පැරිෂ්ට අමුතු සිද්දි වගයක් පේනවා..ගිය කොටසෙන් ලිඩියට තුවාල උනා නේ..අද එයාට ගොඩක් අමාරු වෙනවා..ගිය කොටසේදී අර නපුරෝ සෙට් එක එක කොල්ලෙක්ට මොකක්ද කරා නේ..අද කොටසේදී ඒ කොල්ලව උන් අමුතු සතෙක් බවට පත්කරනවා..අද ලියම් ,ස්කොට්යි කීරටයි werewolf කෙනෙක් වගේ අමුත් සතෙක් පහර දෙනවා ..කීරට එයාගේ බලය පාලනය කරගන්න බැරී වෙනවා..අද ස්ටයිල්ස්ටත් කරදරක් වෙනවා...ඔයාලා අරගෙනම බලාගන්නකෝ............

                                            

                                            270MB මෙතනින් ගන්න

                                            347MB මෙතනින් ගන්න

                                        සිංහල උපසිරැසි මෙතනින් ගන්න

මෙය ඉමල්ක ලක්ෂාන්(ලකියා) විසින් ඉදිරිපත් කල උපසිරසකි. උපසිරස පිලිබද සියලුම අයිතීන් ඔහු සතුවේ.

No comments:

Post a Comment

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.