Teen Wolf Parasomnia
අද කතාව පටන් ගන්නේ නම් ට්‍රේසි කියලා ගැනු ළමයෙක්ගෙන්. මෙයා නින්දට ගියාම මෙයාට භයංකාර සිද්ධීන් ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම තමා අපේ ස්ටයිලිස්ටනම් අලුතින් එක්වුන කෙනාව හිතට ඇල්ලුවේ නෑනේ. ඒ නිසා එයා ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් අද කතාවේදී මොනා වෙයිද? කව්ද මේ ට්‍රේසි? ඇයි එයාට මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ තියෝ කියන්නේ කවුද? ස්ටයිලිස්ට තියෝ ගැන හොයා ගන්න පුළුවන් වෙයිද?කව්රු ස්ටයිලිස්ට උදව් කරාවිද? මේ හැම දේටම කෙටි පිළිතුරු අද කතාව තුල තියෙනවා.මෙම උපසිරැසි සෑදු ඉමල්ක ලක්ෂාන් (ලකියා] සොහොයුරාට ස්තුතිවන්ත වෙනවා.
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
251MB මෙතනින් ගන්න
No comments:
Post a Comment