Latest News

Teen Wolf S05E10 - වංචාකර තියෝ....

ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ 1 වැනි කතා පෙලේ අවසාන කොටස..මේකේ 2 වැනි කතා පෙළ එන දවසනම් තවම ප්‍රකාශ කරලා නෑ.. එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො..අද කොටස ගොඩක් විශේෂ කොටසක්..අපිට අද කතාවේදී ඇත්තටම පැරිශ් කව්ද කියලා බලාගන්න පුළුවන්.අද ස්කොට්.ස්ටයිල්ස්,ලීඩියා හැමෝම වගේ දැනගන්නවා තියෝ කව්ද කියලා..අද කොටසේදී ලියම් ස්කොට් එක්ක සටන් කරනවා..තියෝ නෙමටෝන් ගහ තියන තැනත් හොයාගන්නවා ලීඩියගේ මාර්ගයෙන්.ඇයි ලියම් ස්කොට් තෙක්ක සටන් කරන්නේ?,තියොට ස්කොට් මොනවා කරයිද?,ස්කොට්ට මොනව වෙයිද?,තියෝගේ සැලසුම මොකක්ද?,ඇයි තියෝ නෙමටෝන් ගහ ලගට යන්නේ? කියලා ඔයාලම බලාගන්නකෝ.....2 වැනි කතා පෙලෙ සමග ඔක්තොම්බර් මාසෙදි නැවත හමුවෙමු..                                                                                                                                                                            250MB කොපිය මෙතනින් බා ගන්න                                                                                300MB කොපිය මෙතනින් බා ගන්න                                                                                සිංහල උපසිරැසි මෙතනින් බා ගන්න                                                                                 මෙය ඉමල්ක ලක්ෂාන් (ලකියා)  කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ...... comment එකක් දාලා යන්න අමතක කරන්න එපා,,,,,,,,,,,,

1 comment:

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.