Recent Posts
Teen Wolf S05E10 - වංචාකර තියෝ....
ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ 1 වැනි කතා පෙලේ අවසාන කොටස..මේකේ 2 වැනි කතා පෙළ එන දවසනම් තවම ප්රකාශ කරලා නෑ.. එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො..අද කොටස ගොඩක් විශේෂ කොටසක්..අපිට අද කතාවේදී ඇත්තටම පැරිශ් කව්ද කියලා බලාගන්න පුළුවන්.අද ස්කොට්.ස්ටයිල්ස්,ලීඩියා හැමෝම වගේ දැනගන්නවා තියෝ කව්ද කියලා..අද කොටසේදී ලියම් ස්කොට් එක්ක සටන් කරනවා..තියෝ නෙමටෝන් ගහ තියන තැනත් හොයාගන්නවා ලීඩියගේ මාර්ගයෙන්.ඇයි ලියම් ස්කොට් තෙක්ක සටන් කරන්නේ?,තියොට ස්කොට් මොනවා කරයිද?,ස්කොට්ට මොනව වෙයිද?,තියෝගේ සැලසුම මොකක්ද?,ඇයි තියෝ නෙමටෝන් ගහ ලගට යන්නේ? කියලා ඔයාලම බලාගන්නකෝ.....2 වැනි කතා පෙලෙ සමග ඔක්තොම්බර් මාසෙදි නැවත හමුවෙමු.. 250MB කොපිය මෙතනින් බා ගන්න 300MB කොපිය මෙතනින් බා ගන්න සිංහල උපසිරැසි මෙතනින් බා ගන්න මෙය ඉමල්ක ලක්ෂාන් (ලකියා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ...... comment එකක් දාලා යන්න අමතක කරන්න එපා,,,,,,,,,,,,
Subscribe to:
Post Comments (Atom)
Follow us on facebook
Popular Posts
-
Avengers Age of Ultron - 2015 Add caption Subz LK අපි ඔන්න අපේ පළමුවැනි උපසිරසත අරගෙන ආවා. පලවෙනි එකම...
-
මට මේක ගැන කියන විදිහ හිතාගන්න බැ.මේක මගේ පලවෙනි උපසිරැසිය.මිට කලින් උපසිරසි කරලා තිබුනත් ඒවා කරේ කණ්ඩායමක් විදිහට.ඉතින් ම...
-
අපි අද දෙන්න යන්නේ Super Girl TV Series එක හැමෝම අහල තියනවනේ Super Girl ගැන මේ එයාගේ TV Series එක...මේක නොවෙම්බර්වල Release වෙන...
-
ඔන්න ඉතින් මමත් උපසිරසියක් කරා.මේකට ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ කවිෂ සහෝට තමා.මොකද කවිෂ සහෝ තමා මට කියුවේ මේ උපසිරැසිය කරන්න කියුවේ...
-
මේ මම SubzLK TM වෙනුවෙන් කරන සාර්ථක තුන් වෙනි උපසිරැසි ගැන්වීම වෙනවා. මෙම Jupiter Ascending චිත්රපටය මෙම වසරේ (2015) නිකුත් උණු ඉතා ...
-
ඔන්න මම Teen Wolf කතාමාලාවේ ඊලග කොටසත් අරන් ආවා.....මේක අරං එන්න ටිකක් late උනටන්ම් සමාවෙන්න..මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබ්බා..එහෙනම් කතාව ග...
-
ඔන්න මම තවත් අලුත් කතාමාලාවක් අරගෙන ආවා..මේ කතාමාලාවේ නම තමයි නයිට්වින්ග්..ඔයාලා නම් ඒ නම හොදට අහලා ඇති නේ..මේ නයිට්වින්ග් කියන්නේ හිටපු ප...
-
ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ 1 වැනි කතා පෙලේ අවසාන කොටස..මේකේ 2 වැනි කතා පෙළ එන දවසනම...
-
ඔන්න Teen Wolf කතා මාලාවේ ඊලග කොටසත් මම අරං ආවා...මේක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි.. එහෙනම් අද කතාව ගැන පොඩ්...
Side Ad
Blog Archive
-
▼
2015
(24)
-
▼
August
(9)
- Nightwing - රොබින්ගේ නැවත පැමිණීම... (නයිට්වින්ග්)
- Vixen S01E01 - නරි දෙන....
- Teen Wolf S05E10 - වංචාකර තියෝ....
- Phone Booth (2002) දුරකථන කුටියක් නිසා වෙච්ච දෙයක්
- Lost Season 1 Episode 1 ආරම්භය
- Teen Wolf Season 5 Episode 9 ස්ටයිල්ස් රැලෙන් එලිය...
- Jupiter Ascending (2015) බ්රහස්පතිගේ පිබිදීම
- Teen Wolf Season 5 Episode 8 කාන්තාර වෘකයා...
- Teen Wolf Season 5 Episode 7
-
▼
August
(9)

iyaa kawruth balanneth nha ponnaya
ReplyDelete