Teen Wolf - තවත් කයිමෙරාවෙක්
ඔන්න මම Teen Wolf 5 වැනි කතාමාලාවේ 7 වැනි කොටසත් අරං ආවා..මේ කොටසේදීත් ගොඩක් විශේෂ සිදුවීම කිහිපයක්ම වෙනවා.අද කතාව ගැන ටිකක් කියනවනම්...අද කොටසේදී හෙයිඩන් කයිමෙරවෙක් කියලා ලියම් හොයාගන්නවා..ස්කොටුයි,ලියමුයි,මලියා ,ස්ටයිල්ස්,ලීඩියා හෙයිඩන්ව බියකරු දොස්තරලගෙන් හංගන්න හදනවා..ඒවගේම එයාලට උගුල්කුත් හදනවා..ස්ටයිල්ස්ට හා තියෝට කරදරයක්වෙනවා...වැඩිය කතා ඕනේ නෑ..අරගෙනම බලන්නකෝ...... 175MB පිටපත මෙතනින් බාගන්න
165MB (480P) Direct Download
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
මෙය ඉමල්ක ලක්ෂාන් (ලකියා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ
thanks sahoooooo........
ReplyDelete