Recent Posts
Teen Wolf Season 5 Episode 9 ස්ටයිල්ස් රැලෙන් එලියට.....
ඔන්න මම Teen Wolf කතාමාලාවේ ඊලග කොටසත් අරන් ආවා.....මේක අරං එන්න ටිකක් late උනටන්ම් සමාවෙන්න..මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබ්බා..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ..ලීඩියා හා ස්ටයිලිස් නෙමටෝන් සොයා යනවා. නමුත් අසමත් වුන නිසා පැරිෂ්වම ගෙන්න වෙනවා. ඒ වගේම තමා තියෝ රෞද්‍ර වෙදදුරෝ හමුවෙන්නත් යනවා..ඉතුරු ටික ඔයාලම බලාගන්නකෝ... 250MB කොපිය මෙතනින් බා ගන්න 300MB කොපිය මෙතනින් බා ගන්න සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න මෙය ඉමල්ක ලක්ෂාන් (ලකියා) කල උපසිරසියක් වන අතර මෙහි සියලුම අයිතීන් ඔහු සතු වේ...... comment එකක් දාලා යන්න අමතක කරන්න එපා,,,,,,,,,,,,
Subscribe to:
Post Comments (Atom)
Follow us on facebook
Popular Posts
-
Avengers Age of Ultron - 2015 Add caption Subz LK අපි ඔන්න අපේ පළමුවැනි උපසිරසත අරගෙන ආවා. පලවෙනි එකම...
-
ඔන්න Teen Wolf 5 වැනි කතාමාලාවේ 10 වැනි කොටසත් අරං ආවා..මේක තමයි 5 වැනි කතාමාලාවේ 1 වැනි කතා පෙලේ අවසාන කොටස..මේකේ 2 වැනි කතා පෙළ එන දවසනම...
-
අපි අද දෙන්න යන්නේ Super Girl TV Series එක හැමෝම අහල තියනවනේ Super Girl ගැන මේ එයාගේ TV Series එක...මේක නොවෙම්බර්වල Release වෙන...
-
ඔන්න ඉතින් මමත් උපසිරසියක් කරා.මේකට ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ කවිෂ සහෝට තමා.මොකද කවිෂ සහෝ තමා මට කියුවේ මේ උපසිරැසිය කරන්න කියුවේ...
-
මට මේක ගැන කියන විදිහ හිතාගන්න බැ.මේක මගේ පලවෙනි උපසිරැසිය.මිට කලින් උපසිරසි කරලා තිබුනත් ඒවා කරේ කණ්ඩායමක් විදිහට.ඉතින් ම...
-
ඔන්න මම තව අලුත් tv series අරං ආවා..හැබැයි මේක අනිමේශන් කතාමාලාවක්..මේකේ ඇරෝ,ෆ්ලෑෂ් ඉන්නවා..මේක සුපිරි tv series එකක්..අවුලකට තියෙන්නේ මේක...
-
ඔන්න මම Teen Wolf කතාමාලාවේ ඊලග කොටසත් අරන් ආවා.....මේක අරං එන්න ටිකක් late උනටන්ම් සමාවෙන්න..මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබ්බා..එහෙනම් කතාව ග...
-
Ex Machina (2015) රොබෝ ගැහැණිය මේ කතාවේ තියෙන්නේ කෙලබ් (Domhnall Gleeson) කියලා කොල්ලෙක්ගේ ගැන. එයා වැ...
-
ඔන්න Teen Wolf කතා මාලාවේ ඊලග කොටසත් මම අරං ආවා...මේක දෙන්න ටිකක් පරක්කු උනාට සොරි.. එහෙනම් අද කතාව ගැන පොඩ්...
-
Teen Wolf - තවත් කයිමෙරාවෙක් ඔන්න මම Teen Wolf 5 වැනි කතාමාලාවේ 7 වැනි කොටසත් අරං ආවා..මේ කොටසේදීත...
Side Ad
Blog Archive
-
▼
2015
(24)
-
▼
August
(9)
- Nightwing - රොබින්ගේ නැවත පැමිණීම... (නයිට්වින්ග්)
- Vixen S01E01 - නරි දෙන....
- Teen Wolf S05E10 - වංචාකර තියෝ....
- Phone Booth (2002) දුරකථන කුටියක් නිසා වෙච්ච දෙයක්
- Lost Season 1 Episode 1 ආරම්භය
- Teen Wolf Season 5 Episode 9 ස්ටයිල්ස් රැලෙන් එලිය...
- Jupiter Ascending (2015) බ්‍රහස්පතිගේ පිබිදීම
- Teen Wolf Season 5 Episode 8 කාන්තාර වෘකයා...
- Teen Wolf Season 5 Episode 7
-
▼
August
(9)

Thankz Imalka.. Brilliant work... all the best!
ReplyDelete