Latest News

Jurassic World - ඩයිනසෝර්වරුන්ගේ ලෝකය

 
                       

                                    Jurassic World

                                   

         

ඔන්න එහෙනම් මම අපේ Site එකේ ඊලග ෆිල්ම් එකත් ගේනවා...මම මේ ෆිල්ම් එකේ Sub එක දවස් 2 විතර ගැහුවා...මේ මගේ දෙවෙනි Subtitle එක...මේකට තව මගේ යාලුවෙකුත් Supp එක දුන්නා ..ඔන්න මම අද ගෙනාපු ෆිල්ම් එක තමයි Jurassic World ඔයාල මේ ෆිල්ම් එක ගැන අහලා නම් ඇති..මේ ෆිල්ම් එක සුපිරි ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක දැනට IMDb අගය 7.5 ක් අරගෙන තියෙනවා..මේක ඔයාල බලන්නම ඕන ෆිල්ම් එකක් ..මේ ෆිල්ම් එකේ කතාව ගැන මම කියන්න යන්නේ නෑ මොකද මම මේකේ කතාව ගැන කිව්වොත් කතාවේ රස නැතිවෙනවා..වැඩිය කතා ඕනේ නෑ. අරගෙනම බලන්නකෝ...

ඒ වගේම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..

                                  

                             1.27GB පිටපත මෙතනින් ගන්න

                             1.55GB පිටපත මෙතනින් ගන්න

                                       1.66GB Direct Download 

                                 සිංහල Subtitle එක මෙතනින් ගන්න

4 comments:

  1. බලාගෙන හිටියෙ මේකෙ සබ්එක දෙනකන්...ස්තූත්‍යි.

    ReplyDelete
  2. ඔය cam කොපි නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් එත් සාමාන්‍යයෙන් බලන්න පුළුවන්

      Delete

Subz LK Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.